Friday, September 16, 2011

Is it posible Child Siddartha talk in his birth?


සිදුහත් බොසතානන්වහන්සේ උපන්විටම කථා කිරිම  සිදුවිය හැක්කක්ද?

මෙයට හොදම පිළිතුරක් ගරැ බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක හිමියන් විසින් සමිපාදිත ශාක්‍ය මුනින්ද්‍රාවදානයේ සදහන්ව තිබි සොයාගැණිමට හැකිවිය.

Lloyd's Weekly Newspaper, for March, 1875, contained an account of the following phenomenon: "At Saar-Louis, France, a child was born. The mother had just been confined, the midwife was holding forth garrulously 'on the blessed little creature,' and the friends were congratulating the father on his luck, when somebody asked what time it was. Judge of the surprise of all, on hearing the new-born babe reply distinctly 'Two o'clock!' But this was nothing to what followed. The company were looking on the infant, with speechless wonder and dismay, when it opened its eyes, and said: 'I have been sent into the world to tell you that 1875 will be a good year, but that 1876 will be a year of blood.' Having uttered this prophecy it turned on its side and expired, aged half-an-hour."

මෙම කොටස උපුටා ගන්නා ලද්දේ Isis Unveiled නමි ග්‍රන්තයේ 438, 439 වැනි පිටු වලිනි. එහි සඳහන් වන ආකාරයට 1875 දී එංගලන්තයේ Lloyd's Weekly පුවත්පතේ පලවු පුවතකට අනුව, ප්‍රංශයේ Saar-Louis නමි ග්‍රාමයේ දරැවකු උපදින ලදි. මිතුරන් රැස්ව දරැවාගේ පියාට ප්‍රිතිය පල කරමින් සිටි අතර එක් අයෙක් දැන් වෙලාව කීයදැයි විමසා සිටින ලදි. එහිදි එකෙණෙහිම උපන් දරැවා ඉතා පැහැදිලි වචනයෙන් දැන් වෙලාව දෙක යැයි පවසන ලදි.සියල්ලොම විට විශ්මිතව බලා සිටින ලදි. එවිට ඒ දරැවා කියා සිටියේ 1875 වර්ශය සුභයි 1876 වර්ශයේ දී ලේ වැගිරිමි ඇති වෙයි. මෙය දැන්විමට ලොවට පැමියේමියි කියාය. 


වැඩිදුර විස්තර මෙම යොමුවෙන් ප්‍රිය මිතුරවේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරැමි පිරෑ බොධිසත්ත්වයානන්වහන්සේ සාමාණ්‍ය මිනිසෙකු හා සසඳා බැලිම කල හැක්කක් නොවේ. එය එසේ කල නොහැකි බව ඉහතින් සඳහන් කරන්නට යෙදුන අචිඡරියබිභූත සුත්‍රය මඟින් ඔබට පැහැදිලි වන්නට ඇතැයි සිතමු.

එසේම උන්වහන්සේ නෙළුමි මල් මත ඇවිදිම සිදුවිද නොවිද යන්න විසදා ඇත්තේ මෙසේය. අළුත උපන් දරැවන් නෙළුමි මල් අතුරා ඊපිට තබාගෙන යෑම ඉන්දියාවේ සමහර පළාත් වල අදද දක්නට ලැබෙන සිරිතකි. එදා බෝසතානන් උපන් බිම නෙළුමි අතුරා තිබිම විය හැක්කකි.


ප්‍රිය මිතුරනේ ඉහත ද්‍රෝන සුත්‍රය කියවුවා නමි, බුදු පියානන්වහන්සේ විසින්ම දේශිත අචිඡරියබිභූත සුත්‍රය කියවුවා නමි, ඔබට පිළිතුරැ ලබෙන්නට ඇතැයි සිතමු. සැබවින්ම වෙසක් පොහො දිනය ආශ්චර්යමත් දිනයක් වනුයේ, මෙම අසිරිමත් වු සිදුවිමි සිදුවු බැවිනි. අප අද දින වෙසක් මහෝත්සවය සැමරිමේ අරමුණ විය යුත්තේ ඒ ආශ්චර්‍යමත් බොසත් මහා සෘෂින් වහන්සේගේ අසිරිමත් බැවි සැමරිම පිණිස විය යුතුය.

No comments:

Post a Comment