විපාක දෙන අවස්ථාව අනුව සැළකීමෙන් කර්මය කොටස් 4 ට බෙදිය හැකියි.
1.ගරු කර්මය.
මරණින් පස්සෙ දෙවන ජාතියේදී නොවරදවාම විපාක දීමට ශක්තිය තියෙන අතිශයින් බලවත් කර්ම ගරු කර්ම ලෙස හඳුන්වනව. ආනන්තරිය කර්ම පහ (මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම, සංඝයා භේද කරවීම) අකුසල පක්‍ෂයේ ගරු කර්ම වෙනව. රූපාචර (ප්‍රථම දුතිය තතිය චතුර්ථ) ධ්‍යාන , අරූපාචර (ආකාසානඤ්චායතනය, විඤ්ඤානඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය) ධ්‍යාන කුසල පක්‍ෂයේ ගරු කර්ම ලෙස සලකනව.